බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද ප්‍රදර්ශනයකදී විකණීමටට තිබෙන වාහන විකුණා දෙන බව පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(2) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
මෙම සැකකරු මෙලෙසම ජාවාරම් කරන ලද වාහන සම්බන්ධයෙන් නඩුවක් හෝමාගම අධිකරණයද පවතින බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
සිද්ධියට අදාලව වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරු ව්‍යාජ නමක් භාවිතා කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ප්‍රදර්ශනවලදී විකුණා ගැනීමට නොහැකි වාහන විකුණා දෙන බව පවසා මෙලෙස මුදල් වංචා කර ඇති බවයි.
සිද්ධියට අදාල සැකකරු එම අනුස්මරණ ශාලාව තුළ පවතින ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශන කුටි දෙකක් පවත්වාගෙන යමින් වාහන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයා සහ වාහනය විකුණන පුද්ගලයාද මුණ ගැස්වීමට සලස්වා මෙම ජාවාරම සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වන බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

Latest News
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026
අල්ලස් ගත්තැයි ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
02 July 2026
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වෙලේ සුදා යළිත් රිමාන්ඩ්
Local
02 July 2026
කැලණිය සරසවියේ කුලපති ධුරයට අස්ගිරි පාර්ශවයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පත් කෙරෙති
Local
02 July 2026