හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාර සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සඟ සසුනට කුල දරුවන් භාර කිරීමේ හිරු ශාසනාවතරණය වාර්ෂික වැඩසටහන හරහා වසර කිහිපයකට පෙර සඟ සසුනට ඇතුළත් වූ සාමනේර භික්ෂූන් වහන්සේ නමක් මෙවර පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 8 ක් සමග විශිෂ්ට ලෙස සමත් වෙමින් එම වැඩසටහනේ අපේක්ෂාවන් මුදුන්පත් කර තිබෙනවා.
එලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ බදුල්ල සරස්වතී මූලික පිරිවෙනේ අධ්‍යාපන කටයුතු හදාරන පූජ්‍ය අඹගහපතනේ උදයනන්ද ස්වාමීන් වහන්සේයි.
උන් වහස්සේ, හිරු ශාසනාවතරණය වැඩසටහන යටතේ මහියංගණ පුදබිමේදී 2022 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වුණා.
වසර 14 ක් පුරා හිරු ශාසනාවතරණය වැඩසටහන යටතේ මේ දක්වා භික්ෂූන් වහන්සේ 200 නමක් සඟ සසුනට පූජා කෙරුණු අතර උන්වහන්සේ සියලු දෙනාගේ ගිහි භාරකාරීත්වය දරමින් අධ්‍යාපනය සඳහා වන සියලු බරපැන දරන්නේ ද හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින්.
මෙම විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය අඹගහපතනේ උදයනන්ද ස්වාමීන් වහන්සේ මෙසේ පැවසුවා.
''මේ වන විට මම මූලික පිරිවෙන් අවසාන විභාගයට මුහුණ දීලා A සාමාර්ථ 8ක් සහ C සාමාර්ථයක් ලබාගෙන තිබෙනවා. දැනට අධ්‍යාපනය ලබමින් කටයුතු කරනවා. මම මුලින්ම අධ්‍යාපනය ලබන්නට යෙදුණේ බදුල්ල දෙමෝදර ශ්‍රී සරස්වතී මූලික පිරිවෙනේ. මේ වන විට ප්‍රාචීන භාෂා අධ්‍යනය සිදු කරනවා. හිරු ශාසනාවතරණය වැඩසටහන යටතේ තමයි මම උතුම වූ පැවිදි දිවියට පත් වුණේ. ඒ 2022 වසරේදී මහියංගණ පුදබිමේදී. මේ පැවිදි දිවියට පිවිසෙන්න ලොකු පිටුවහලක් වුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ හිරු ශාසනාවතරණය වැඩසටහනයි.''

Latest News
සිරියාවේ බෝම්බ පිපිරීමකින් 5ක් මරුට: 16ක් තුවාල ලබයි
Local
02 July 2026
හිරු ශාසනාවතරණයෙන් බිහිවී සඟ සසුන බබළවන හිමිනමට සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 8ක්
Local
02 July 2026
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026