දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 18න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමිවුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

Latest News
රුපියලට මද සැනසිල්ලක් - ඩොලරය අද රු. 340.44ට බහී: ඊයේ රු. 341.09ක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
Local
03 July 2026
රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : කොළඹ කාන්තා විද්‍යාලය විශිෂ්ට ජයක් සමගින් 14න් පහළ 100X4 ඉසව්වේ බාලිකා අවසන් මහා තරගයට
Local
03 July 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුව පස්වරු 2.00ට නැවත කැඳවයි
Local
03 July 2026