පාස්කු නඩු වලින් ආරම්භයේදීම මුදා හරින්නැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ කළ ඉල්ලීම් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ ඊට අදාළ පෙත්සම මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු සහ නිරෝෂා ප්‍රනාන්දු හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
ඒ අනුව, මීට පෙර අදාළ ඉල්ලීම් නඩු විභාගය අවසානයේදී සලකා බැලිය හැකි බවට තීන්දු කර මීගමුව දිසා විනිසුරුවරයා විසින් ලබාදුන් නියෝගය ස්ථිර කෙරුණා.
Latest News
Hiru Relay Championship 2026 : 16න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට ඇප
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුලු තිදෙනා ලබන 17 දක්වා රිමාන්ඩ්
Local
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවට
Local
03 July 2026
රඛිත , චරිත්, අරුණ සමග විජේදාසත් ඩුබායිවල ඉඳලා - අල්ලස් කොමිසම අධිකරණයට කියයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය වැලිමඩ මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026
වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට
Local
03 July 2026