General03 July 2026

වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් වවුනියාව නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවා තිබෙනවා.

ඒ වවුනියාව මහාධිකරණය විසින්.

මෙම ගැසට් නිවේදනය ජූලි 15 වන දින දක්වායි අත්හිටුවා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes