ඩෙංගු ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුව වෛරස් ප්‍රභේදයේ සිදුව ඇති වෙනසක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.
මෙවැනි තත්ත්වයන් සාමාන්‍යයෙන් වසර හතරකට වරක් චක්‍රීයව ඇති වන බවත් එය ස්වභාවික ප්‍රවණතාවක් බව ද ඔහු පෙන්වා දෙනවා.
වත්මන් සමාජයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වන පසුබිමක අදහස් දක්වමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මේ අතර පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අඛණ්ඩව පරිසරය පිරිසිදුව තබා ගැනීම හා මහජනතාව සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමටත් වගබලා ගත යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.
ඩෙංගු මදුරුවන් බෝවෙමින් ඇත්තේ සාමාන්‍ය කානු පද්ධති හෝ ඇළ මාර්ගවලට වඩා නිවාස හා ගොඩනැගිලි තුළ එකතු වන පිරිසිදු ජලයේ බවට අනාවරණය වී ඇති බවද ඔහු පවසනවා.
ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම වෙනුවෙන් පසුගිය දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා.
එහිදී හඳුනාගත් අධි අවදානම් කලාපවල පිහිටි නිවාස 3,500ක් පමණ පරික්ෂාවට ලක්කර තිබුණා.
මෙම අඛණ්ඩ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට කෝට්ටේ ප්‍රදේශය තුළ ඩෙංගු ව්‍යාප්තිය යම් මට්ටමකට පාලනය කරගැනීමට හැකිව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කළා.

Latest News
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
04 July 2026
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
Local
04 July 2026
ජනපති ට්‍රම්ප් 11 දෙනෙකුට ජනාධිපති සමාව දෙයි
Local
04 July 2026