General05 July 2026

හැටන් - නුවරඑළිය පාරේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා වෙයි

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් එක් මං තීරුවකට සීමා කර තිබෙනවා.

ඒ, එම මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් ඊයේ (04) පස්වරුවේ පස් කන්ද කඩා වැටී වැටීම හේතුවෙන්.

මේ අතර පවතින වර්ෂාවත් සමග එම මාර්ගයේ රථවාහන ධාවනයේදි සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes