General06 July 2026

ජූලි මාසයේ අවසන් දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,663ක්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් දක්වා ඉහළට ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජූලි මාසයේ අවසන් දින 5 තුළ රෝගීන් 5,663 ක් වාර්තා වෙන බවයි ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ.

එමෙන්ම 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන් අතර අවුරුදු 5ට අඩු දරුවන් පස් දෙනෙක් සිටින බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes