භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ වැටලීමේ මෙහෙයුමකදී පුද්ගලික බස් රථ පහක් පොලිසිය විසින් අද (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික් හා රත්නපුර පොලිස් මූලස්ථාන ය රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ධර්මපාල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් වැටලීම් සිදුකර තිබෙනවා.
රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් භූමිතෙල් යොදා ධාවනය වූ පුද්ගලික බස් රථ පහක් පොලිසියේ බාරයට ගැනීමට හැකිවූ බව රත්නපුර දිස්ත්‍රික්ක හා රත්නපුර පොලිස් මූලස්ථාන රථවාහ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ධර්මපාල පවසනවා .
ඔහු පවසන්නේ රථයේ නිෂ්පාදකයා විසින් නියම කරන ලද ඉන්ධන වර්ගය හැර වෙනත් ඉන්ධන යොදා හෝ මිශ්‍ර කර හෝ ධාවනය කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී බවයි .
භූමිතෙල් වලින්ම හෝ ඩීසල් එක්ව කලවම් කර හෝ ධාවනය කිරීමේදී ඉන් පිටවන්නේ විසඳුමක් බවත් එම දුම මනුෂ්‍ය ශරීරයට හා පරිසරයට විශාල හානියක් සිදු කරන බව පොලිස් පරීක්ෂකවරයා පවසනවා.
එසේම මෙවන් බස් රථ ධාවනයේදී සිදුවන අනතුරකදී වහා ගිනි ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවත් අනතුරක් නොවී හෝ ගිනි ගැනීමටත් බොහෝ ඉඩකඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
බස් රථ වලට භුමිතෙල් යෙදීම තුළින් බස් රථවල යාන්ත්‍රික කොටස්වලටද දැඩි හානි පැමිණෙන බවත් ඒවා නැවත ගෙන්වීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් පවසා සිටිනවා .
මෙම බස් රථ පරීක්ෂාව තුළින් රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් දාවනය වන කෙටි දුර බස් රථ බොහෝමයක ටයර් ගෙවී ගොස් තිබූ බවත් ෙම බස් රථ ධාවනය වන්නේ කඳු පල්ලන් සහිත ප්‍රදේශවල බවත් පවසන ඒ මහතා එඅයටද විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි පවසා සිටියේ.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!
Local
07 July 2026
"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්
Local
07 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
Local
07 July 2026
එප්පාවල දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හයක් දැලේ
Local
07 July 2026
විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට
Local
07 July 2026
පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප
Local
07 July 2026
ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය: ජූලි මස 06 වැනි දින සැමරීමට රජය තීරණය කරයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026