General08 July 2026

මීගමුව බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කළ රැඳවියෙකු හදිසියේ අසනීප වීමෙන් මරුට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

මොහු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි රෝහල් පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes