ඉරානයට එරෙහිව අද (08) ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම බලඇණිය (US CENTCOM) පවසනවා.
ඒ, ඊයේ (07) හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා 3කට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එසේම ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ සිරික් (Sirik) හි පිහිටි ජැටියකට ප්රක්ෂේපණ (projectiles) 6ක් පතිත වී ඇති බවයි.
මෙම ප්‍රහාර එල්ල වීමට පෙර, ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කරමින් ලබා දී තිබූ නිදහස් කිරීමක් අමෙරිකානු භාණ්ඩාගාරය විසින් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
භාණ්ඩ ප්‍රවාහන K2 ගුවන් යානයක් කාර්ය මණ්ඩලයේ 5ක් සමග කරච්චියට නුදුරු අහසේදී අතුරුදන්
Local
08 July 2026
බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මීගමුවේ කැරැල්ල ඇරඹුණු බව හෙළි වෙයි
Local
08 July 2026
මීගමුව බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කළ රැඳවියෙකු හදිසියේ අසනීප වීමෙන් මරුට
Local
08 July 2026
මහමෝදර බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට්ටුවක්
Local
08 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
08 July 2026
ඉරානය ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ද ප්‍රහාර එල්ල කරයි
Local
08 July 2026
සබරගමුවේ සහ දකුණේ ඩෙංගු අවදානම තරමක් අඩුවෙයි
Local
07 July 2026
මීගමු හිරගෙදර ගැටුම ගැන දින 04කට කළින් බුද්ධි තොරතුරු ලැබිලා - පා.ම. හර්ෂණ රාජකරුණා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සොයා බලන්න විමර්ශන කමිටුවක්
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ප්‍රහාරයෙන් දිවිදුන් නිලධාරීන්ගේ දේහයන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට:
Local
07 July 2026