සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන ඇති ‘තැඹිලි ළහිරු’ නැමැත්නාගේ මිද්දෙණිය, කුඩගල ආර, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසනවා.
මේ වන විට තැඹිලි ලහිරු නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඔහු ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරටට රැගෙන ආ අයෙක්.
තැඹිලි ළහිරු සහ ඔහුගේ පවුලේ අයවලුන් මෙම නිවෙසේ ජීවත්ව සිට ඇති අතර, පසුගිය කාලයේදී කිසිවකු එම නිවෙසේ වාසය කර නොමැති බවයි පොලිසිය පවසන්නේ. ඉද හිට ඔහුගේ මව පමණක් එම නිවෙසට පැමිණ යන බවට බවට වාර්තා වෙනවා.
එම ගින්නෙන් කිසිදු අයකුට හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Latest News
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026
ඉන්දියාවේ ආයෝජනයට ඔස්ට්‍රේලියාවට ඇරයුම්
Local
09 July 2026
තැඹිලි ලහිරුගේ ගෙට ගිනි තැබීම ගැන පොලිස් පරීක්ෂණයක්
Local
09 July 2026
යෝෂිතගේ නඩුවට සාක්ෂි දෙන්න යසාරා අබේනායක උසාවියට
Local
09 July 2026
ගෝඨාභයයේ පෙත්සම ලබන 23 තෙක් කල් තැබෙයි
Local
09 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130.78 කින් පහළට
Local
09 July 2026
ගෙවුණු මාසය තුළ ඩෙංගු නඩු 634ක් : එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ
Local
09 July 2026
කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු: 5ක් තවමත් රෝහලේ
Local
09 July 2026
ඉරානයේ පළාත් 5කට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් 14 දෙනෙකු මරුට
Local
09 July 2026