හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීම තමන් අතින් සිදුවූ වැරැද්දක් බව ට්‍රම්ප්ගේ උපදේශකයින්ට ඉරාන නිලධාරීන් පෞද්ගලිකව පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
සාකච්ඡා කඩාකප්පල් කිරීමට උත්සාහ කරන දැඩි මතධාරී කල්ලියක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව ඔවුන් පවසා ඇතැයි ජ්‍යෙෂ්ඨ අමෙරිකානු නිලධාරීන් පවසා තිබෙනවා.
ට්‍රම්ප් පරිපාලනය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන මෙම වැරැද්ද, ඉරාන පාලන තන්ත්රය විසින් ප්‍රසිද්ධියේ පිළිගනු ඇතැයි ධවල මන්දිරය අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 July 2026
හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බව ඉරානය ට්‍රම්ප්ගේ උපදේශකයින්ට කියයි
Local
11 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026