මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් සියලු දෙනාම වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක කියා සිටියේ කාන්තා රැඳවියන් 166 දෙනෙකු මෙලෙස මාරු කර යවා ඇති බවයි.
ඔවුන් වාරියපොළ, බෝගම්බර, අගුණුකොළපැළැස්ස සහ කුරුවිට බන්ධනාගාර වෙත යොමු කර තිබෙනවා.

Latest News
බහමාස් දූපත් රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 10ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
මීගමුවේ කාන්තා රැඳවියන් සියල්ලම වෙනත් බන්ධනාගාර වෙත
Local
11 July 2026
ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි
Local
11 July 2026
'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
Local
11 July 2026
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026