ලෝකයේ වඩාත්ම දරුණු රථවාහන තදබදයක් සහ මාර්ග අවහිරතාවක් පවතින රටවල් ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර දත්ත වාර්තා අනාවරණය කරනවා.
ගෝලීය වශයෙන් ජීවන තත්ත්වයන් සහ පාරිභෝගික දර්ශක පිළිබඳ දත්ත රැස් කරන ප්‍රකට ‘Numbeo’ ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසරේ මධ්‍ය කාලීන රථවාහන දර්ශකයට (Traffic Index by Country 2026 Mid-Year) අනුවයි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ.
මෙම නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ලකුණු 254.5 ක ඉහළ දර්ශක අගයක් වාර්තා කරමින් සමස්ත ලෝකයෙන්ම තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන්නේ නයිජීරියාව සහ කොස්ටාරිකාව යන රටවල් දෙක පමණයි.
සර්බියාව පදනම් කරගත් ‘Numbeo’ සබැඳි දත්ත පද්ධතිය මඟින් ලොව පුරා වෙසෙන සාමාන්‍ය ජනතාව සහ ගමන් බිමන් යන මගීන් සැබෑ ලෙස අත්විඳින තොරතුරු සෘජුවම උපයෝගී කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
ඒ අනුව ලොව දරුණුම රථවාහන තදබදය සහිත රටවල් 10 වන්නේ,
01 නයිජීරියාව
02 කොස්ටාරිකාව
03 ශ්‍රී ලංකාව
04 බංග්ලාදේශය
05 කෙන්යාව
06 ඊජිප්තුව
07 පේරු
08 ඉරානය
09 ඉන්දියාව
10 කොලොම්බියාව යන රටවල් බවයි එම වාර්තාවේ සඳහන්.

Latest News
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026