රිපීටර් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය (සජබ) මන්ත්‍රී අමිත චතුරංග සමරනායක මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළා.
සැකකාර මන්ත්‍රීවරයා අද දින බලපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 11 වැනිදා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් සිදුකළ වැටලීමකදී මෙම රිපීටර් වර්ගයේ ගිනි අවිය සමඟ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News
විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්: 2026 පළමු මාස 7 තුළ ඩොලර් බිලියන 5.3 ඉක්මවයි
Local
09 August 2026
සර්ෆ් ක්‍රීඩාවේ යෙදුණු විදේශිකයාගේ සිරුර වැලිගම වෙරළට ගොඩගසයි
Local
09 August 2026
මිනිබිරියන් සමඟ ගෙදර බූරු ගැසූ අවුරුදු 77ක මිත්තණිය ඇතුළු පිරිසට අත්අහිටවූ සිරදඬුවම්
Local
09 August 2026
බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනාගාරයක් වටලයි
Local
09 August 2026
බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
Local
09 August 2026
ජෝ බයිඩන්ගේ පිළිකාව උත්සන්න වෙයි : පුත් හන්ටර් පවසයි
Local
09 August 2026
අමෙරිකාවේ විදෙස් සේවකයින්ට දුන් දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ සූදානමක්
Local
09 August 2026
රටේ ලොකුම ප්‍රමුඛතාව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වෙලා - සජිත් ප්‍රේමදාස
Local
09 August 2026
මැදිරිගිරියේ නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග
Local
09 August 2026
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026