ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.
අදාල පෙත්සම අද (16) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අදාල පෙත්සම අද (16) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
Latest News
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
Local
16 July 2026
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
Local
16 July 2026
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
Local
16 July 2026