රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර ඊයේ (15) රාත්‍රියේ ආරම්භ කෙරුණා.
අද පෙරහැරේ දෙවන දිනය වන අතර පුරා දින 15ක් , මෙම පෙරහැර පැවැත්වීමට නියමිතයි.
රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර ඊයේ රාත්‍රී 8.15ට යෙදුණු සුභ මොහොතින් වීදි සංචාරය කෙරුණා.
මෙවර පෙරහැර මංගල්‍යයේ කතරගම දේව ප්‍රතිමාව වැඩම කරවිම සිදු කෙරුණේ වාසනා හස්තියා මතින්.
උඩරට පහතරට සංස්කෘතිකාංග රැසකින් මෙවරත් රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර විචිත්රවත්වුණා.
පෙරහැර දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවත් මෙවරත් පැමිණ සිටියා.
ප්‍රධාන වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර වල්ලි අම්මා දේවාලයට ගෙවැද එහි පුරාණ පුද සිරිත් ඉටු කිරීමෙන් පෙරහැර අවසන් කෙරුණා

Latest News
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 29.77කින් ඉහළට
Local
16 July 2026
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026