වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .
ඒ ඊයේ (15) දිනය තුළ ඩෙංගු රෝගීන් 1,195ක් වාර්තා වීමත් සමඟයි.
එවැනි පසුබිමක අද සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 63ක් ආවරණය කරමින් යලිත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.
ඩෙංගු රෝගය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් වනවා.
මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 49 ක් වන අතර, ගත වූ පැය 24ක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,195ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන්ද තවදුරටත් ක්‍රියාත්මක වනවා.
ගාල්ල බන්ධනාගාර පරිශ්‍රය දුමායනය කිරීමටද පියවර ගෙන තිබෙන්නේ .
ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්
කොස්වත්ත රුහුණුපුර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඊයේ දින බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කර තිබුණා.
මීට අමතරව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයේ බටපොත වැඩභාර නිලධාරී කාර්යාලයටද නඩු පවරා තිබෙන්නේ මදුරු කීටයන් සිටීම හේතුවෙන්.
මෙවැනි පසුබිමක අද සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 63ක් ආවරණය කරමින් යලි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

Latest News
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 29.77කින් ඉහළට
Local
16 July 2026
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026