International17 July 2026

අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර

අමෙරිකාව විසින් එල්ලකරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මැදපෙරදිග කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව, බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක තිබූ ගුවන් යානා ඉලක්ක කරගත් බව ඉරාන හමුදාව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර, ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් සිටින බවට කුවේට් හමුදාව නිවේදනය කරන අතර කටාර් බලධාරීන් පවසන්නේ සිය හමුදාව ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර මැඩපැවැත්වූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes