අමෙරිකාව විසින් එල්ලකරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මැදපෙරදිග කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඒ අනුව, බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක තිබූ ගුවන් යානා ඉලක්ක කරගත් බව ඉරාන හමුදාව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර, ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් සිටින බවට කුවේට් හමුදාව නිවේදනය කරන අතර කටාර් බලධාරීන් පවසන්නේ සිය හමුදාව ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර මැඩපැවැත්වූ බවයි.

Latest News
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026