General17 July 2026

නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු නිකුත්කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඊට හේතු වී ඇත්තේ 2022 අරගල සිදුවීමට අදාළව පවතින නඩු දෙකකට අදාළව අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes