මෙරට නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතර නිල හමුවක් ඊයේ (17) සිදු වුණා.
ඒ පොලිස් මූලස්ථානයේදීයි.
පොලිස් මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාපතිවරයාව, පොලිස්පතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණා.
එහිදී රටේ නීතිය හා සාමය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

Latest News
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
18 July 2026
රටේ අගමැති වුණාට මම ගෙදරදී පූසෝ 04කගේ සේවකයෙක් - අගමැති හරිනි
Local
18 July 2026
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026
සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
Local
18 July 2026
නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
Local
18 July 2026
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026
ඩෙංගු මරණ 53 දක්වා ඉහළට: රෝගීන් 74,447ක්
Local
18 July 2026
නීති විරෝධීව සැකසූ යතුරුපැදි 16ක් සමග 16 දෙනෙකු හෝමාගමදී කොටු වෙති
Local
18 July 2026
අමෙරිකාවේ 250 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා - අමෙරිකා සබඳතා ඇතුළත් සමරු ග්‍රන්ථයේ ප්‍රථම පිටපත අමෙරිකානු රාජ්‍ය ලේකම්වරියට
Local
18 July 2026
දකුණු නෝර්වේ ගින්නකින් නිවාස 100කට හානි
Local
18 July 2026