General18 July 2026

කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 90.8ක් වටිනා කොකේන් තොගයක් සමග අයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබූ කොකේන් ප්‍රමාණය කිලෝ 01යි ග්‍රෑම් 816 ක් බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ (23) හැවිරිදි මැලේසියානු ජාතිකයෙකු බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes