වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,236,695 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මේ අතර මේ මාසයේ ගත වූ මුල් දින 15 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,122 ක්.
ඒ අනුව ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,236,695 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මේ අතර මේ මාසයේ ගත වූ මුල් දින 15 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,122 ක්.
Latest News
අමෙරිකාවට චෝදනා කරමින් ඉරානය අවබෝධතා ගිවිසුම අත්හිටුවයි
Local
18 July 2026
කැන්ඩි රෝයල්ස් පරදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක විශිෂ්ට ජයක්
Local
18 July 2026
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026
මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩසටහනට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සහය
Local
18 July 2026
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
Local
18 July 2026
පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී
Local
18 July 2026
සුළගේ වේගය හෙටත් ඉහළට
Local
18 July 2026
එල් නීනෝ - ලා නීනා පරිසර සාකච්ඡා අගනුවරින් බැහැරව ගමටත් ගෙන යා යුතුයි - විපක්ෂ නායක
Local
18 July 2026
නිලධාරීවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කරන්න දෙනවා: ඇමති හඳුන්නෙත්ති වටමේස සාකච්ඡාවකදී පවසයි
Local
18 July 2026
මදුරුවන් බෝ කළ 4,672කට නඩු
Local
18 July 2026