ග්රහලොවක් වටා පවතින පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන තත්ත්වයන් සහිත ලෝකයේ පැවතිය හැකි බවට මෙතෙක් ලැබී ඇති ශක්තිමත්ම සාක්ෂිය මෙම සොයාගැනීම බවයි එම පර්යේෂකයින් පවසන්නේ.
එහි හීලියම් වායුව හඳුනාගෙන ඇති අතර හීලියම් ජීවයට ආධාර නොකළද ඊට පහළින් වෙනත් වායූන් ද පැවතීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 48 ක් දුරින් පිහිටා ඇති අතර, එය සූර්යයාට වඩා කුඩා සහ සිසිල් රතු තරුවක් වටා කක්ෂගත වන බවයි සඳහන්.

Latest News
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
Local
18 July 2026
පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී
Local
18 July 2026
සුළගේ වේගය හෙටත් ඉහළට
Local
18 July 2026
එල් නීනෝ - ලා නීනා පරිසර සාකච්ඡා අගනුවරින් බැහැරව ගමටත් ගෙන යා යුතුයි - විපක්ෂ නායක
Local
18 July 2026
නිලධාරීවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කරන්න දෙනවා: ඇමති හඳුන්නෙත්ති වටමේස සාකච්ඡාවකදී පවසයි
Local
18 July 2026
මදුරුවන් බෝ කළ 4,672කට නඩු
Local
18 July 2026
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026
රජයේ ගබඩා 43කින් වී කිලෝ ලක්ෂ 3ක් මිලදී ගෙන අවසන්
Local
18 July 2026
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
18 July 2026