කඩුවෙල, කොරතොට වදුරම්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 16 වනදා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මෙම සිදුවීමට අදාළව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, ඝාතනය සඳහා මුදල් කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා සහ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය 16 වනදා වදුරම්මුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස තරුණයෙකු ඉලක්ක කර වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

Latest News
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026