ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විසින් නිකුත් කරන ලද ලිඛිත ප්‍රකාශයකින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.
ඉරාන උත්තරීතර නායකයා පවසන්නේ අමෙරිකාව සහ ඉරානය අතර පසුගිය මාසයේදී අත්සන් කරන ලද 14 වැදෑරුම් සාම අවබෝධතා ගිවිසුම අමෙරිකාව දිගින් දිගටම උල්ලංඝණය කිරීම හේතුවෙන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන "කිසිදු වටිනාකමක් හෝ විශ්වාසනීයත්වයක් නොමැති ශුන්‍ය එකක්" බවට පත්ව ඇති බවයි.
එමෙන්ම, මහා සාතන් සිය මුහුණුවර වසා තිබූ වෙස්මුහුණ ගලවා දමා එහි සැබෑ ස්වරූපය නැවත වරක් හෙළි කර ඇති බවත් අපරාධ සහ වංචනිකභාවය පිළිබඳ මෙම අඳුරු අත්දැකීම, අමෙරිකාවේ අසත්‍යය, අතාර්කිකත්වය, විශ්වසනීයත්වයක් නොමැතිකම සහ දුෂ්ටකම සහතික කරන තවත් එක් ස්ථිර ලේඛනයක් ලෙස ඉතිහාසයට එක් කර ඇති බව ද ඉරාන උත්තරීතර නායකයා පවසනවා.

Latest News
ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව ගැන රජයේ මුදල් කාරක සභා වාර්තාව ‘අතේ රෝලක්’ - දිනන දකුණ සාමූහිකය
Local
20 July 2026
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් ධුරයෙන් සමුගනී: අවසන් දේශනය පවත්වයි
Local
20 July 2026
නාන තොටුපළකින් පිටරට නිෂ්පාදිත යුද හමුදා උණ්ඩ 43ක් සොයා ගැනේ
Local
20 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 197.31කින් පහළට
Local
20 July 2026
නිවසක තිබු යතුරු පැදියක් සොරා ගත් අය සොයා විමර්ශන
Local
20 July 2026
කන්තලේ ප්‍රදේශයේ පාසලක සිසුන් 22ක් රෝහල් ගතකරයි
Local
20 July 2026
මදුරුවන් බෝවන අංගොඩ ප්‍රදේශයේ වැඩ බිම් පරීක්ෂා කර නඩු පවරයි
Local
20 July 2026
කෝටියකට අධික මත්පෙති තොගයක් අත්අඩංගුවට
Local
20 July 2026
චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානය දිනූ 56 හැවිරිදි කෑම බෙදාහරින්නා
Local
20 July 2026
මූල්‍ය බුද්ධි ඒකකය පරිපාලනමය දණ්ඩන ලෙස රු. මිලියන 14.6 ක් අයකරයි
Local
20 July 2026