International20 July 2026

අමෙරිකානු ප්‍රහාර මැද ඉරානය සහ අමෙරිකාව අතර වක්‍ර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා

අමෙරිකානු හමුදා ප්‍රහාර හමුවේ වුවද, මැදිහත්කරුවන් මාර්ගයෙන් එක්සත් ජනපදය සමඟ පවතින වක්‍ර රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයන් තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ඉරානය පවසනවා.

පසුගිය දින කිහිපය පුරාමත් මැදිහත්කරුවන් හරහා දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු වී ඇති බවත්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් තවමත් සක්‍රීය මට්ටමක පවතින බවත් ටෙහෙරාන් පාලනය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes