වෙඩි වැදී මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
දේහය මේ වන විට මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
පෞද්ගලික හේතුවක් මත, සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.
කෙසේවෙතත් බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරුණු හිටපු පොලිස්පතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම වත්මන් රජයේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටියා.

Latest News
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026
එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
Local
21 July 2026
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි
Local
21 July 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක බදු: ලැව් ගිනිවලටත් බදු ගහන්න යයි
Local
21 July 2026
ෂොට් කටස් ගිනි අවියක්, අත්බෝම්බයක් සහ උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
සමාජවාදී නිකරගුවාවේ තවත් මැතිවරණ නොපවත්වන බවට ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගෙන් ප්‍රකාශයක්
Local
21 July 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය
Local
21 July 2026
''ස්පාඤ්ඤය හමුවේ ලද ලෝක කුසලාන පරාජය දැඩි වේදනාවක්'' - මෙසීගෙන් සංවේදී සටහනක්
Local
21 July 2026
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
Local
21 July 2026