General20 July 2026

අද සිට ඉහළ යන බිත්තර මිල

අද සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ මේ වනවිට මෙරට වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ බිත්තර ලක්ෂ 75ත් 85ත් අතර ප්‍රමාණයක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes