අමෙරිකානු හමුදා ප්‍රහාර හමුවේ වුවද, මැදිහත්කරුවන් මාර්ගයෙන් එක්සත් ජනපදය සමඟ පවතින වක්‍ර රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයන් තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ඉරානය පවසනවා.
පසුගිය දින කිහිපය පුරාමත් මැදිහත්කරුවන් හරහා දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු වී ඇති බවත්, රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් තවමත් සක්‍රීය මට්ටමක පවතින බවත් ටෙහෙරාන් පාලනය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පසුගිය දින කිහිපය පුරාමත් මැදිහත්කරුවන් හරහා දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු වී ඇති බවත්, රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් තවමත් සක්‍රීය මට්ටමක පවතින බවත් ටෙහෙරාන් පාලනය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Latest News
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා, දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
වැලිකඩ හිටපු OIC ට දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරනවා : CCIB අධිකරණයට කියයි
Local
21 July 2026
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026
හීනෙන් දුටු මැණික් නිධානය හෑරූ හිටපු ඇමැති පුතෙකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
හෝමාගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක
Local
21 July 2026
නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති එල්ල කළ තර්ජනය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
21 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026