ඩෙංගු අධි අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මදුරු කීටයන් බෝවෙන ස්ථාන දැඩි පරීක්ෂාවට කළ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුද හමුදාව,ප්‍රදේශයේ සිවිල් සංවිධාන ,එක්ව දිනපතා මෙම මෙහෙයුම් සිදු කරන බවයි පවසන්නේ.
අවිධිමත් ලෙස ගරාජ් වැනි වැඩ බිම් තුළ ඉවත දමනය ටයර් සහ භාජන හේතුවෙන් මදුරු කීටයන් බෝවෙන ස්ථාන හඳුනා ගෙන තිබෙනවා.
එහිදී එහි අයිතිකරුවන්ට සහ සේවකයන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අවවාද කළ අතර නඩු පැවරීමටත් කටයුතු කළ බවයි ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ.

Latest News
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
Local
21 July 2026
ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනාට ඇප
Local
21 July 2026
ඩෙංගු වසංගතය නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට හදිසි දැනුම්දීමක්: රෝහලට එන විට අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු ලේඛන 05ක් මෙන්න
Local
21 July 2026
සුරතල් කුකුළා මස් කළැයි පියාට යකඩ බටයකින් පහර දුන් පුතා රක්ෂිත බන්ධනාගාරයට
Local
21 July 2026
මහනුවර ඇසළ පෙරහරේ බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
සී.බී.රත්නායකට එරෙහි නඩුවක් කල් යයි
Local
21 July 2026
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවතත් වරෙන්තු
Local
21 July 2026
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා, දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
වැලිකඩ හිටපු OIC ට දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරනවා : CCIB අධිකරණයට කියයි
Local
21 July 2026
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026