සුරතලයට ඇති කළ කුකුළා මස් කර ව්‍යාංජනයක් ලෙස සකස් කිරීම නිසා කෝපයට පත්ව තම පියාට යකඩ බටයකින් පහර දී තුවාල සිදු කළැයි ලිදුල පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙක් ලබන අගෝස්තු 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලිදුල, මවුස්සෑකැලේ වතුයායේ උඩ කොටසේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.
සැකකරු නිවෙසේ සුරතලයට ඇති කළ කුකුළා ඔහුගේ 65 හැවිරිදි පියා විසින් දිවා ආහාරය සඳහා මස් කර සකස් කර ඇති බවත්, ඊට කෝප වූ සැකකාර පුතා නිවෙසේ තිබූ යකඩ බටයකින් පියාගේ හිසට පහර දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
තුවාල ලැබූ පියාගේ තත්ත්වය බරපතල බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ලිදුල පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පියා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි තොරතුරු හෙළි වුණා.

Latest News
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026
රජය වී මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන
Local
21 July 2026