2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළා.
ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.
මෙම සිද්ධියට අදාළව පෙර නඩු දිනයේදී මොහු සැකකරුවෙක් ලෙස නම් කර අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා.
ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.
මෙම සිද්ධියට අදාළව පෙර නඩු දිනයේදී මොහු සැකකරුවෙක් ලෙස නම් කර අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා.
Latest News
යෝෂිත රාජපක්ෂගේ අභියාචනයට නීතිපතිගේ විරෝධය
Local
22 July 2026
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා විවාදයට
Local
22 July 2026
කපිල චන්ද්‍රසේනගේ දුරකථන විමර්ශන ඇතුළත් ප්‍රගති වාර්තාවක් අධිකරණයට දෙන්න CCDයට නියෝග
Local
22 July 2026
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශ යළිත් රිමාන්ඩ්
Local
22 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 341.04
Local
22 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් යළිත් සිහිකැඳවීමක්
Local
22 July 2026
පුනර්ජනනීය බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය පුළුල් කිරීමට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන
Local
22 July 2026
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට වරෙන්තු
Local
22 July 2026
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
Local
22 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
22 July 2026