General22 July 2026

''ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරනවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවකට ඉරානය විසින් කිසිදු ආකාරයක ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ පාලමක් හෝ බලශක්ති බලාගාරයක් බෝම්බ හෙළා සම්පූර්ණයෙන්ම විනාශ කරන බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

තම Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes