වත්තල පල්ලියවත්ත, කදිරාන පාලම අසල පිහිටි උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයෙකුට ඊයේ (23) රාත්‍රියේ වෙඩි තබා තිබුණේ, කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්.
එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගියා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සුමේධ නැමැත්තෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ පුත්‍රයාගේ උපන්දින සාදය අදාළ උත්සව ශාලාවේ පවත්වා ඇති අතර, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, කුඩු රෝෂාන් නැමැත්තා බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, වැරදීමකින් ඔහුගේ සමීපතමයෙකු වන සුමේධ නැමැත්තාට සැකකරුවන් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව වෙඩික්කරුවන් පැමිණි බව කියන කළු පැහැති මෝටර් රථය ජා ඇල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගනු ලැබුවා.
කලක පටන් දෙපිරිසක් අතර පවතින මත්ද්‍රව්‍ය ජාවාරම්ක පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරනවා.

Latest News
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026
"දිනකට පැය 3කට වඩා නිදාගන්න නෑ" අගමැතිනියගේ නින්ද ජපානයට ප්‍රශ්නයක් වෙයි
Local
25 July 2026
ඩෙංගු මරණ 61 දක්වා ඉහළට: සමස්ත රෝගීන් 80,000 පනී
Local
25 July 2026
අධිකරණ අමාත්‍යාංශයෙන් මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය දෙයි
Local
25 July 2026
අගමැති හරිනි සමග සිටි තරුණිය ‘පෞද්ගලික සූපවේදිනියක්’ ද? ඇත්ත හෙළිවෙලා
Local
25 July 2026