දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2019 වර්ෂයේදී රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යොදවා ගනිමින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව එක් නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනයට අනිසි වාසියක් සැලසීම සහ ඒ තුළින් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම දූෂණ චෝදනාව එල්ල වී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රධාන ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Latest News
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
Local
24 July 2026
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප
Local
24 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවේ විමර්ශන ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝග
Local
24 July 2026
රු. මිලියන 16.5ක දූෂණ චෝදනාවකට හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම් අත්අඩංගුවට
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ
Local
24 July 2026