කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත් ක්‍රිෂ් ගනු දෙනුවේ දී සිදු වූයේ යැයි කියන මහාපරිමාණ මුල්‍ය වංචා අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා අත්අඩංගුවට ගත් ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
අදාල උපකරණ හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණය රජයේ රස පරීක්ෂක වාර්තාවලට ලැබුණු පසුව දැනුම් දෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වුවා.
අදාල උපකරණ හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණය රජයේ රස පරීක්ෂක වාර්තා ලැබුණු පසුව දැනුම් දෙන බවද අධිකරණයට දැන්වුවා.
අත්අඩංගුවට ගත් භාණ්ඩ නැවත ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළා.
භාණ්ඩ හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ, නීතිඥ පසන් කරුණාරත්න තම සේවා දායකයාගේ භාණ්ඩ නැවත ලබා ගැනීම සඳහා මෙම මෝසම ගොනු කළ බවයි අධිකරණයට දන්වා සිටියේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ අදාල භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවා ඇති බවය.
ක්‍රිෂ් ගනුදෙනුවේදී ජර්මන් බැංකුවකින් යුරෝ 1200 000ක් සහ ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1497446 ක් මෙරට බැංකු ගිණුම් වෙත සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වීම අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අදාල ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් හුවමාරු වී ඇති බවට රහස් පොලීසිය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර , හුවමාරු වූ මුදල් වලින් රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරු අධි චෝදනා ලබා ඇති ක්‍රිෂ් ගනුදෙනුවේදී තවත් මුදල් වංචා වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වන බැවින් , සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වුවා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 05 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

Latest News
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප
Local
24 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවේ විමර්ශන ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝග
Local
24 July 2026
රු. මිලියන 16.5ක දූෂණ චෝදනාවකට හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම් අත්අඩංගුවට
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ
Local
24 July 2026
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ - අවසන් දිනය අගෝස්තු 17
Local
24 July 2026
අමෙරිකාවේ නව බදුවලින් ඇඟලුම් ක්ෂේත්රයට බලපෑම්
Local
24 July 2026
ඉන්දියාවෙන් යළි සාර්ථක මිසයිල අත්හදා බැලීමක්
Local
24 July 2026
ඩෙංගු රෝගීන් 80,000 පනී: මරණ 59 දක්වා ඉහළට
Local
24 July 2026