ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් සියළු අමාත්‍යාංශ මේවනවිට වැඩකටයුතු සිදු කරමින් සිටින බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසනවා.
වත්මන් රජයේ ඇමතිවරු සිය අමාත්‍යාංශවල ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.
විනිසුරුවරුන්ගේ සේවා කාලයට අදාල තීරණ ලබාගැනීමේදීත් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව රජය කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
ජූනි මාසයේ සමස්ත වාහන ලියාපදිංචිය පහළට: සුඛෝපභෝගී වාහන වර්ධනයක්
Local
26 July 2026
අඩු නින්ද මානසික අවපීඩනයට හා රෝග රැසකට මඟ පාදයි - ගාල්ල ජාතික රෝහලේ සායනික ස්නායු විශේෂඥ වෛද්‍ය ජනක වෛද්‍යසේකර
Local
26 July 2026
තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට ලොකෝමෝටිව් ඉංජිනේරුවරුන් තීරණය කරයි
Local
26 July 2026
බේරුවල මරදාන මුහුදු තීරයට මියගිය තල්මසෙකු ගොඩගසයි
Local
26 July 2026
බොරලැස්ගමුව ඝාතනයේ සැකකරුවන් හඬපටත් සමග මාට්ටු: වෙඩික්කරු හමුදාවෙන් පලාගිය අයෙක්
Local
26 July 2026
වතුකරයේ ජනතාවට පොරොන්දු ඉටු කර ඇත්තේ වැටුප් වැඩි කිරීම පමණයි - පා. ම. පලනි දිගම්බරම්
Local
26 July 2026
බේරුවල අත්හැර දැමූ නිවෙසක ජීව අත්බෝම්බයක්
Local
26 July 2026
ත්‍රිකුණාමලය කන්නකිපුරම් රක්ෂිතය අනවසරයෙන් එළි කළ 9ක් අත්අඩංගුවට
Local
26 July 2026
SI මේකප් ආර්ටිස්ට්: ශ්‍රී ලංකා පොලිසියෙන් වේෂ නිරූපණ ශිල්පී ඇතුලු නව රැකියා ඇබෑර්තු 383ක්
Local
26 July 2026
ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ පූජනීය සාරානාත් ඓතිහාසික භූමිය යූනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට
Local
26 July 2026