අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද, මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය ලබාදී නිදහස් කිරීමේ මහා පුණ්‍ය කර්මය පසුගියදා (22) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙම අභයදාන පුණ්‍ය කර්මය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
අභයදානය ලැබූ ගවයා සුරක්ෂිතව රඳවා තැබීම සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර, මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.71යි
Local
28 July 2026
මතුගම සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
Local
28 July 2026
ඉරාන යුද්ධයට ඇමෙරිකානුවන්ගේ සහාය පහළට - Reuters මතවිමසුමෙන් හෙළිවෙයි
Local
28 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 6ක් මරුට
Local
28 July 2026
පළාත් 04කට නියඟයක අවදානමක්
Local
28 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
Local
28 July 2026
රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
Local
28 July 2026
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට ඇප
Local
28 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප
Local
28 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
Local
28 July 2026