මහවැලි ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේදී හමුවී ඇතැයි ගම්පොළ පොලිසිය පවසනවා.
මරණකරු අවුරුදු 48ක පමණ අයෙකු බවයි පොලිසිය පැවසුවේ.
මෙම පුද්ගලයා නාවලපිටියේ සේලමරිච් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට වාර්තා වී තිබෙනවා.
එම මළ සිරුර දැනට ගම්පොළ මූලික රෝගලේ තැන්පත් කර තිබෙන බවද පොලිසිය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගම්පොළ පොලිසිය විසින් සිදුකරනවා.

Latest News
තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
Local
25 July 2026
සෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වළක්වයි
Local
25 July 2026
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026