යේමනයේ හොඩෙයිඩා (Hodeidah) ප්‍රදේශයේ පිහිටි යේමන ත්‍රස්ත ඉලක්ක වෙත සෞදි අරාබිය ප්රමුඛ සංධානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර වෙළෙඳ නෞකාවලට තර්ජනයක් වන පරිදි භාවිතා කළ එම ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කළ බවයි සෞදි සංධානය ප්‍රකාශ කරන්නේ.
එම මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් (Jizan) දේශසීමා නගරයේ ගිනිගැනීමක් සිදුවූ බවට එම සංවිධානය පැවසූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Latest News
පාකිස්ථාන කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක් : හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක
Local
25 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන-රුසියානු හමුදා ප්‍රවාහන නැව්වලට ප්‍රහාර එල්ල කළ බව සෙලෙන්ස්කි කියයි
Local
25 July 2026
රිලාවලදී අදත් අනතුරක්: දෙදෙනෙකුට තුවාල
Local
25 July 2026
තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
Local
25 July 2026
සෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වළක්වයි
Local
25 July 2026
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026