International25 July 2026

මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්

යේමනයේ හොඩෙයිඩා (Hodeidah) ප්‍රදේශයේ පිහිටි යේමන ත්‍රස්ත ඉලක්ක වෙත සෞදි අරාබිය ප්‍රමුඛ සංධානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර වෙළෙඳ නෞකාවලට තර්ජනයක් වන පරිදි භාවිතා කළ එම ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කළ බවයි සෞදි සංධානය ප්‍රකාශ කරන්නේ.

එම මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් (Jizan) දේශසීමා නගරයේ ගිනිගැනීමක් සිදුවූ බවට එම සංවිධානය පැවසූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Related recommendation
Hiru TV News | Programmes