අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල 1% කට වඩා වැඩි අගයකින් අද (27) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.
මෙහිදී ලෝක වෙළඳපොළේ රන් (Spot gold) අවුන්සයක මිල 1.3% කින් ඉහළ ගොස් ඩොලර් 4,103.59 ක් ලෙස සටහන්ව තිබෙනවා.
මේ අතර, අමෙරිකාවේ රන් මිල ගණන් (Futures) 0.9% කින් ඉහළ ගොස් ඩොලර් 4,106.00 ක් දක්වා අගයක පවතිනවා.
බොරතෙල් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයේ අගය 0.3% කින් පහත වැටීම හේතුවෙන් රත්රන් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගිය බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසනවා.
මෙයට අමතරව හෙට (28) සහ අනිද්දා (29) පැවැත්වීමට නියමිත අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ (Fed) හමුවේදී පොලී අනුපාත වෙනස් නොවී පවතිනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරනවා.
මෙම තත්ත්වය හමුවේ රත්රන් පමණක් නොව අනෙකුත් ලෝහවලද මිල ගණන් ඉහළ ගොස් තිබෙ න බව සඳහන්.
ඒ අනුව රිදී මිල 2.7% කින් (අවුන්සයක ඩොලර් 59.74), ප්ලැටිනම් මිල 3.5% කින් (ඩොලර් 1,643.70) සහ පැලේඩියම් මිල 3.4% කින් (ඩොලර් 1,285.00) ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
බීජිං පාලනයේ රහසිගත දේශපාලන මැදිහත්වීම් ගැන තොරතුරු රැසක් එළියට
Local
29 July 2026
ඉන්දු - ඔස්ට්‍රේලියා සූර්ය බලශක්ති පුහුණු ඇකඩමියේ පළමු පුහුණු කණ්ඩායම වැඩ අරඹයි
Local
29 July 2026
යුද්ධයෙන් නිවාස අහිමිවූවන්ට ඉදිරි වසර දෙකේදී නිවාස 13,000ක් - ජනපති
Local
28 July 2026
පාකිස්ථානයේ චීන ආයෝජනවලට බලොකිස්ථාන කැරලිකරුවන්ගෙන් තර්ජන
Local
28 July 2026
වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
Local
28 July 2026
උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගල්කිස්ස නීතිඥ සංගමයේද විරෝධය
Local
28 July 2026
ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ
Local
28 July 2026
ලොව ප්‍රකට Wendy’s අවන්හල් මෙරටට
Local
28 July 2026
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026