බොරලැස්ගමුවේදී අවන්හල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු සහ පැදිකරු වෙඩි තබා පලා යන අතරතුරදීම නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබූ අතර ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කෙරන පුද්ගලයා 38 හැවිරිදි යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බව හඳුනාගෙන තිබෙනවා.
මින්නේරිය යුද හමුදා කඳවුරේ ගිනි අවි පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා පවතින බව පොලිසිය සඳහන් කළා.
එම යතුරුපැදිය පදවා ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සහ වෙඩික්කරු යන දෙදෙනාම බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
වෙඩික්කරුවන් දෙදෙනා වෙඩි තබා යතුරු පැදියෙන් මහරගම දෙසට පලාගොස් රනාල හරහා නවගමුව දෙසට පැමිණ තිබුණා.
මේ අතර වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක සැලැස්මක ක්‍රියාත්මක කළ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ නවගමවු දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ශ්‍රීමාල් ප්රමුඛ කණ්ඩායමක් මුව ආවරණ සහිතව පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරන අකාරය රනාල ප්‍රදේශයේදී නිරීක්ෂණය
කර තිබුණා.
එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් රනාල අතුරු මාර්ගයක පිහිටි සුසාන භූමියක් අසළදී යතුරුපැදිකරුවන් අල්ලාගෙන
තිබෙනවා.
පසුව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අමිල ගෝවින්ද ඇතුළු කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ සැකකරුවන්ගේ
ජංගම දුරකථන පරීක්ෂා කළා.
එහිදී ඔවුන්ට නිරීක්ෂණය වී තිබුණේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදෙස්ගතව සිටින සැන්ඩෝ නමැත්තා
වට්ස්ඇප් ඔස්සේ මෙම සැකකරුවන්ට දුරකථන ඇමතුම් කිහිපයක් සහ පණිවුඩ කිහිපයක් එවා ඇති ආකාරයයි.
ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා බොරැලැස්ගමුව වෙඩි තැබීමට අදාළ වෙඩික්කරු සහ පැදිකරු බවට පොලිසිය තහවුරු කරගැනීමෙන් පසු අත්අඩංගුවට
ගත්තා.
සැකකරුවන්ගේ ජංගම දුරකථන වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී වෙඩි තැබීමට පෙර වෙඩික්කරු, සැන්ඩෝ නමැත්තාට වට්ස්ඇප් ඔස්සේ යවන ලද හඬ පටයක් සොයා
ගැනීමට සමත් වුණා.
"අයියේ කඩේ ඇතුළේ 6ක් ඉන්නවා එතන ගහන්න බැහැ, කට්ටිය වැඩියි ඔයා කියන විදියට කොළ පාට ඇඳගත්ත කෙනෙක් ඉන්නවා එළියට ආවාම තියන්නම්" යැයි එහි පවසනවා.
එමෙන්ම වෙඩි තැබීමෙන් පසු ද සැකකරුවන් සැන්ඩෝ නමැත්තාට හඬ පටයක් යොමු කර තිබුණා.
"අයියේ අපි අරූ ඉවර වෙන්නම ගැහුවා" යැයි එහි පවසා තිබුණා.
ඉකුත් 19 වැනිදා දෙහිවල “නිසල සෙවණ” සුසාන භූමියේ මුරකරු ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු වූ අතර වෙඩි වැදීමෙන් මුරකරුගේ දකුණු පපු ප්‍රදේශයට සහ
ඇඟිලිවලට තුවාල සිදු වුණා.
එලෙස වෙඩි තබා තිබුණේ සැන්ඩෝ නමැත්තාගේ පියාට වන අතර එය කොස් මල්ලි නමැත්තාගේ පාර්ශ්වය මෙහෙයවූ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඉකුත් විසි දෙවැනිදා ද වෙඩික්කරුවන් දෙදෙනෙකු ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ නිවසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සහ කළ අතර ගිනි අවිය
ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එය ව්‍යර්ථ වී තිබුණා.
එලෙස වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණේ ද සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සැන්ඩෝනමැත්තාගේ සමීපතමයෙකුගේ පියෙකුටයි.
මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සැන්ඩෝ නමැත්තා මෙහෙයවා ඇති අතර පොලිසිය පවසන්නේ, පසුගිය 19 වැනිදා ගල්කිස්ස සුසාන භූමියේ මුරකරු ලෙස සේවය කළ සැන්ඩෝගේ පියාට වෙඩි තැබීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම
කර ඇති බවයි.
බොරලැස්ගමුව බෙල්ලන්විල ඇවිදින මංතීරුවේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට ඇති නිවස සහිත අවන්හලක් අසළ, ඊයේ රාත්‍රී 7.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව
තිබෙනවා.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ 55 හැවිරිදි සුදත් අමරසිංහ නමැති එම අවන්හලේ හිමිකරුයි.
ඔහු ඊයේ රාත්‍රියේ අවහන්හල අසළ අසුන්ගෙන සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම අවන්හලේ හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මියගිය පුද්ගලයා කොස්මල්ලි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මාමා බවයි.
වෙඩි තැබූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය ඊයේ රාත්‍රියේ පැවැති අතර, ඒ බොරලැස්ගමුව පොලිසිය ඇතුළු විමර්ශන නිලධාරීන්ගේ මූලිකත්වයෙන්.

Latest News
බීජිං පාලනයේ රහසිගත දේශපාලන මැදිහත්වීම් ගැන තොරතුරු රැසක් එළියට
Local
29 July 2026
ඉන්දු - ඔස්ට්‍රේලියා සූර්ය බලශක්ති පුහුණු ඇකඩමියේ පළමු පුහුණු කණ්ඩායම වැඩ අරඹයි
Local
29 July 2026
යුද්ධයෙන් නිවාස අහිමිවූවන්ට ඉදිරි වසර දෙකේදී නිවාස 13,000ක් - ජනපති
Local
28 July 2026
පාකිස්ථානයේ චීන ආයෝජනවලට බලොකිස්ථාන කැරලිකරුවන්ගෙන් තර්ජන
Local
28 July 2026
වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
Local
28 July 2026
උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගල්කිස්ස නීතිඥ සංගමයේද විරෝධය
Local
28 July 2026
ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ
Local
28 July 2026
ලොව ප්‍රකට Wendy’s අවන්හල් මෙරටට
Local
28 July 2026
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026