මේ වනවිට රට තුළ එල් නිනෝ තත්ත්වයක් ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා.
එය ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට මීට පෙර තිබූ 63% ක සම්භාවිතාව මේ වන විට ගෝලීය පුරෝකථනයන්ට අනුව 80% ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
එලෙස ඉතා ප්‍රභල එල් නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් ලබන වසරේ පළමු කාර්තුව තුළ මෙරට තුළ නියඟයක් ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙරට ප්‍රදේශ රැසකටද පවතින්නේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්.
උතුර ,උතුරු මැද, නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් මේ වන විට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහත බැස තිබෙනවා.
පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති එල්නිනෝ තත්ත්වය මේ වනවිට ලොව පුරා කාලගුණ විපර්යාස රැසකට හේතු වී තිබෙනවා.
මේ හේතුවෙන් බටහිර යුරෝපා කලාපයේ ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් රැසක් මුහුණ පා ඇත්තේ දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වයකටයි.
විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ මෙය මෙතෙක් වාර්තා වූ ප්රබලතම එල් නිනෝ සිදුවීම් අතරින් එකක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මතුව ඇති වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රංශයේ පුද්ගලයින් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට මියගොස් තිබෙනවා.
එමෙන්ම මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රංශය පුරා හටගෙන ඇති දරුණු ලැව් ගිනි තත්ත්වය ද වර්ධනය වී තිබෙනවා.

Latest News
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
''විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ'' - ජී.එල්. පීරිස්
Local
28 July 2026
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රිකුණාමලය සාම්පූර්හිදී ඇරඹෙයි
Local
28 July 2026
ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව
Local
28 July 2026
ජපානයේ කියුෂු කලාපයට රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක්
Local
28 July 2026
චීන සහ පිලීපීන විදේශ අමාත්‍යවරු මැනිලා නුවරදී හමුවෙති
Local
28 July 2026
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
Local
28 July 2026