අමෙරිකාව සහ ඉරානය එකිනෙකා වෙත එල්ල කරමින් සිටි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 92ට වඩා පහත වැටී තිබෙනවා.
එසේම, පසුගිය බ්‍රහස්පතින්දා ඩොලර් 93 සීමාවෙන් ඔබ්බෙහි පැවති ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ද මේ වන විට ඇමෙරිකානු ඩොලර් 85 සීමාවෙන් පහළට පැමිණ ඇති බව සඳහන්.
දෙරට අතර පවතින සෙබළ හා හමුදාමය ගැටුම් තාවකාලිකව නතර වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුමට එල්ල වී තිබූ අවදානම ලිහිල් වීම මෙම මිල ගණන් පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.

Latest News
මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී
Local
27 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.83යි
Local
27 July 2026
ඩෙංගු මරණ 61යි - 47ක්ම කාන්තාවන්
Local
27 July 2026
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ වෙළෙඳුන් දෙදෙනෙක් කටුනායකදී දැලේ
Local
27 July 2026
ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි
Local
27 July 2026
තෙල් වෙළෙඳපොළ තත්ත්වයේ අවදානම ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
Local
27 July 2026
කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධිය - හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට ඇප
Local
27 July 2026
තලවකැලේ - නුවරඑළිය පාරේ ගමනාගමනයට බාධා
Local
27 July 2026
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026