ජාතික සුපිලිපන් සතිය අද සිට ආරම්භ වනවා.
සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති සුපිලිපන් සතිය ජූලි 31 දක්වා ක්‍රියාත්මකයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබනවා.

Latest News
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙක් නම් කරයි
Local
27 July 2026
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට
Local
27 July 2026
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
27 July 2026
දෙහිවල - ගල්කිස්ස වෙඩි තැබීම්වල යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
27 July 2026
දකුණු චීන මුහුදේ ගිලුණු වියට්නාම නෞකාවේ සිටි පුද්ගලයින් 47ක් බේරා ගැනේ
Local
27 July 2026
කෝටි එක හමාරක පමණ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Local
27 July 2026
මාලිම්බඩ වේරගොඩ හන්දියේදී ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී කතක් ජීවිතක්ෂයට
Local
27 July 2026
ගොතටුවේ මාරක අනතුරක්
Local
27 July 2026
නිලාවේලි මුහුදු තීරයේ නෑමට ගිය නෙදර්ලන්ත ජාතිකයෙක් දියේ ගිලී මරුට
Local
27 July 2026
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
Local
27 July 2026