ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ තුනකට අධික පිරිසකට තම නිවාසවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ප්‍රංශය, පසුගිය දශක දෙක තුළ සිදු වූ දරුණුතම ලැව් ගිනි අත්දැකීමට මේ වන විට මුහුණදෙමින් සිටින අතර ස්පාඤ්ඤ අගනුවර වන මැඩ්රිඩ්හි බලධාරීන් පවසන්නේ එම කලාපය ද මුහුණ දී ඇති දරුණුතම තත්ත්වය මෙය බවයි.
බොහෝ ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් තිබෙනවා.
මැඩ්රිඩ් නගරයෙන් පිටත ප්‍රදේශවල හටගත් වෙනත් ලැව්ගිනි හේතුවෙන් දළ වශයෙන් වර්ග සැතපුම් 297ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවට එරට බලධාරීන් ගණන් බලා තිබෙනවා.
මේ අතර ප්‍රංශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් ස්වභාවික සුළං සහ තවත් ගිනි පුපුරු ඇති කළ හැකි යෝධ ගිනි වලාකුළක් නිර්මාණය වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.
ස්පාඤ්ඤයේ ද අදාළ ප්‍රදේශවලින් පුද්ගලයන් 75,000ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ලැව්ගිනි හේතුවෙන් ස්පාඤ්ඤයේ ස්වභාවික උරුමයට සිදුව ඇති හානිය ගණනය කළ නොහැකි තරම් විශාල බව ද වාර්තා වනවා.

Latest News
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026